Gossips

සා.පෙළ ප්‍රතිඵල රාත්‍රී 8න් පසු අන්තර්ජාලයට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රී 8න් පසු අන්තර්ජාලයට නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අපේක්ෂකයින්ට www.doenets.lk සහ www.hirunews.lk වෙබ් අඩවි තුලින් ප්‍රතිඵල ලබා ගත හැක.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4661 කදී ක්‍රියාත්මක වූ අතර, ඒ සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 656,641ක්.