සාලාව අවි ගබඩාව විනාශවීමට රජය ඉඩ හැරියේ ජිනිවා මානව හිමිකම් කොමිසමේ සම්මත කරගත් යෝජනාවකට අනුව බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කරනවා.
කඩුවෙල – වැලිවිට ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
Related Articles
ට්‍රම්ප්ගෙන් තුර්කියට තර්ජන
Posted on Author admin
සිරියාවෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගත් පසු කුර්දි ගරිල්ලන්ට ප්‍රහාරයක් එල්ල කළහොත් තුර්කිය ආර්ථික වශයෙන් ඉමහත් විනාශයකට ලක් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. කුර්දි ගරිල්ලන්… Read More
සරසවි සිසුන් සහ දෙමාපියන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක
Posted on Author admin
අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් සහ දෙමාපියන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා. මෙම විරෝධතාව හේතුවෙන් අද දහවල් ලෝටස් වටරවුමෙන් ගාලූ මුවදොරට පිවිසෙන… Read More
වවුනියාවේදී බිළිඳෙකු පැහැර ගැනේ
Posted on Author admin
වවුනියාව – ටොනිකල් ප්‍රදේශයේ ගුඩ්ෂෙඞ් පාරේ පිහිටි නිවසකදී අද අලුයම මාස 8 ක බිළිඳෙකු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා. පුද්ගලයින් තුන්දෙනෙකු පැමිණ නිවසේ නිදා සිටි මෙම බිළිඳා පැහැරගෙන… Read More