Gossips සාලාව පිපිරුණේ ජිනිවා යෝජනාවකට අනුව ද? – විමල් Posted on February 11, 2019 Author admin Comments Off on සාලාව පිපිරුණේ ජිනිවා යෝජනාවකට අනුව ද? – විමල් සාලාව අවි ගබඩාව විනාශවීමට රජය ඉඩ හැරියේ ජිනිවා මානව හිමිකම් කොමිසමේ සම්මත කරගත් යෝජනාවකට අනුව බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කරනවා. කඩුවෙල – වැලිවිට ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.