රුපියල් විසි ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මෙම මත්ද්‍රව්‍ය මංගල සාරි අතර සඟවාගෙන පැමිණ ඇති බවයි රේගුව සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නාමක්කාල් හි පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.
