Gossips සාමාන්‍ය පෙළ විභාගයෙන් මුල් පෙළ ජය ලැබුවන් පලකළ අදහස් Posted on March 29, 2018 Author admin Comments Off on සාමාන්‍ය පෙළ විභාගයෙන් මුල් පෙළ ජය ලැබුවන් පලකළ අදහස් 2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.මෙවර ප්‍රතිඵලවලට අනුව ප්‍රථම ස්ථාන 6 ක් බිහිවී තිබෙනවා.එම ප්‍රථම ස්ථාන හිමිකරගත් සිසු සිසුවියන් සිය ජයග්‍රහණ ගැන මෙලෙස අදහස් දැක්වූවා.එම වීඩියෝව පහතින්.