මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එහි පළමු අදියර ලබන ජනවාරි 1 වන දා දක්වා ක්‍රියාත්මක බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සදහන් කළේ.
සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර ජනවාරි 8 වන දා සිට 17 වන දා දක්වා සිදුකිරීමට ද සැලසුම් කර තිබෙනවා.
