Gossips

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබන 28 වනදා

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 28 වනදා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ කාල රාමුවට අනුව 28 වනදා ප්‍රතිඵල නිකුත් කිරීමට සැළසුම් කර ඇති බවයි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ලබාදුන් උපදෙස්වලට අනුව විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සදහා ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ස්ථිර දින හදුන්වා දෙනු ලැබුවා.