Gossips

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනිද්දා නිකුත් වෙයි

පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අනිද්දා නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අපේක්ෂකයින් හාර ලක්ෂ 22,850ක් සහ පෞද්ගලික අපේක්ෂකයින් දෙලක්ෂ 33,791ක් පෙනී සිටියා.
සෑම වසරකම මාර්තු 28 වන දා සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ තීරණයට අනුව මෙලෙස ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගනු ඇති.