සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙසැම්බර් මාසයේදී පවත්වා එම මාසයේම ප්‍රතිඵල ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
Related Articles
නව අමාත්‍යංශවල ලේකම්වරු ජනපති අතින් පත්වීම් ලිපි ලබාගනී
Posted on Author admin
නව අමාත්‍යංශ සඳහා පත් කෙරුනු ලේකම්වරු අද පස්වරුවේ ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා. එම අවස්ථාව පැවැත්වුනේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. එහිදී හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම්වරයා… Read More
පොලිස්පතිගේ ස්කොට්ලන්ත පුහුණුව නවතී
Posted on Author admin
පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ස්කොට්ලන්ත සංචාරය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ… Read More
රේගු නිලධාරීන් වර්ජනයකට සැරසේ
Posted on Author admin
ලබන මස හතර සහ පහ යන දෙදින තුල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසනවා. වැටුප් විෂමතාව සඳහා නිසි විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තිය… Read More