Gossips

සාමාන්‍ය පෙළ – උසස් පෙළ විභාග සහ ප්‍රතිඵල එකම මාසයේ

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙසැම්බර් මාසයේදී පවත්වා එම මාසයේම ප්‍රතිඵල ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.