Gossips සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ පෙරහුරු පරීක්ෂණය ඇරඹේ Posted on March 11, 2019 Author admin Comments Off on සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ පෙරහුරු පරීක්ෂණය ඇරඹේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ පෙරහුරු පරීක්ෂණය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. පළමුවරට ඔන්ලයින් ක්‍රමයට පැවැත්වෙන මෙම විභාගය ලබන 18 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 655 කදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා අයදුම්කරුවන් 186,097ක් සුදුසුකම් ලබා තිබෙනවා.