ජනතාව බලාපොරොත්තුවන සාමය සහ සහජීවනය ඉදිරියේදී රට තුළ ස්ථාපිත වනු ඇතැයි බලාපොරොත්තුවන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
මෙරට පලස්තීන තානාපති කාර්යාලයේ පැවති නත්තල් උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිලිතුරු ලබාදෙමිනුයි කාදිනල් හිමිපානන් මේ බව කියා සිටියේ.
