Gossips

සාප්පු සංකීර්ණයක දෙවන මහලෙන් කුඩා දරුවෙකු පිටතට විසි කළ අයෙකු අත්අඩංගුවට

ඇමරිකාවේ මිනෙසෝටා ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයක දෙවන මහලේ සිට කුඩා දරුවෙකු පිටතට විසි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධියෙන් වයස අවුරුදු 5ක් පමණ වන මෙම දරුවා බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මෙම සිදුවීමට අත්අඩංගුවට ගත් පුද්ගලයා ඉමැනුවෙල් ඩෝෂන් නමැති 24 හැවිරිදි අයෙක්.