සාපරාධී කාරණාවලදී අන්‍යයෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඒ සඳහා තුන්වන වර කියවීමේදී පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 95 ක් හිමිවූ අතර, විපක්ෂව හිමිවුණේ ඡන්ද 31 ක් පමණයි.
එකතුකළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය මේ වනවිට පාර්ලිිමේ්න්තුවේදී පැවැත්වෙනවා.
