ඊ.ටී.අයි. ගනුදෙනුකරුවන්ට සාධාරණයක් ඉටු නොවන්නේ, ඊට සම්බන්ධ පුද්ගලයින් වත්මන් ආණ්ඩුව තුළ සිටින නිසා බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය පවසනවා.
කොළඹ අද (17) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපතිනී අනූෂා ජයන්ති සහ තවත් ඊ.ටී.අයි. තැන්පත්කාරිණියක් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
Related Articles
පළමු ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
Posted on Author admin
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය තාවකාලිකව අත්හිටුවන විට පළමුවෙන්… Read More
ගම්පහ – දිවුලපිටිය ප්‍රදේශයේ ගම්මාන කිහිපයකට විදුලිය නැහැ
Posted on Author admin
ගම්පහ – දිවුලපිටිය ප්‍රදේශයේ ගම්මාන කිහිපයක දින 03 ක කාලයක සිට විදුලිය විසන්ධි වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. මේවන විට ක්‍රියාත්මක විදුලි ඉංජිනේරුවන්ගේ… Read More
මෝදර වෙඩි තැබීමේ සැකකරුවන්, සී.සී.ටී.වී. දර්ශනවල
Posted on Author admin
මෝදර – මුතුවැල්ල මාවතේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ වෙඩි තැබීම සිදුවූ ස්ථානය ආසන්නයේ ඇති සී.සී.ටී.වී දර්ශන උපයෝගී කර ගන්නා බව පොලීසිය… Read More