Sports

සාග් වාර්තාවට කුමක් වෙයි ද?

COLOMBO (News 1st) – 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සහභාගීත්වය සහ ප්‍රතිඵල සමාලෝචන වාර්තාවට සිදු වන්නේ කුමක් ද? දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අතරවාරයේ සහ සූදානම්වීමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොයෙක් ගැටලු සහගත අවස්ථාවලට මුහුණදීමට සිදු විය. සුගතදාස හෝටල පරිශ්‍රයේ නේවාසිකව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට ඩෙංගු රෝගය වැළඳුණු අතර තවත් පිරිසකට සිදුවුයේ නවාතැන් සොයා තැනින් තැනට ගමන් කිරීමටයි. […]

The post සාග් වාර්තාවට කුමක් වෙයි ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.