Sports

සාග් ක්‍රීඩා උළෙලේදී ඩෙංගු වැළඳුණු ජානක තුෂාර දිවයිනට

COLOMBO (News 1st): නේපාලයේ පැවැති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අතරතුර ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් එරට රෝහලක ප්‍රතිකාර ලැබූ ජානක තුෂාර බන්දුල ක්‍රීඩකයා අද අලුයම යළි දිවයිනට පැමිණියේය. ක්‍රීඩා උළෙලට එක් වූ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගියද බදාදා රාත්‍රියේ මෙරටට පැමිණිය ද ජානකට තව දුරටත් රෝහල්ගතව සිටීමට සිදු වූයේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙනි. ක්‍රීඩා වෛද්‍ය […]

The post සාග් ක්‍රීඩා උළෙලේදී ඩෙංගු වැළඳුණු ජානක තුෂාර දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.