Gossips සාගල රත්නායක අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තීරණය කරයි Posted on February 15, 2018 Author admin Comments Off on සාගල රත්නායක අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තීරණය කරයි නීතිය හා සාමය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට අමාත්‍ය සාගල රත්නායක තීරණය කර තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබදව තමා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙන්ම, අග්‍රාමාත්‍යවරයාට අද (15) උදෑසන දැනුම් දුන් බවයි.