සිරියාවේ – ඩූමා නගරයට රසායන ප්‍රහාර එල්ල කළේ එරට ආණ්ඩුවම බව තහවුරු කිරීමට සාක්ෂි පවතින බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් පවසනවා.
ඊට අදාළව තමන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව ද ඔහු කියා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
ඩූමා නගරයට පසුගියදා එල්ල වූ රසායන ප්‍රහාරයෙන් 70 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.
