Politics Sri Lanka

සාකච්ඡා සාර්ථකයි… තෙල් වර්ජනයක් නැහැ…

සාකච්ඡා සාර්ථකයි… තෙල් වර්ජනයක් නැහැ…

ඛනිජ තෙල් සේවකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථා අධ්‍යක්ෂ මන්ඩලය සමග පැවති තීරනාත්මක සාකච්ඡාවකින් පසු අදාළ ඉල්ලීම් ලබාදීමට එකඟවීම නිසා ඛනිජ තෙල් සේවක වර්ජනය සිදු නොකිරීමට තීරණය කළ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කරයි.