අගමැතිවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් හෙට දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු ලෙඩ නිවාඩු වෘත්තීය ක්‍රියාමාර්ගය එලෙසම ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
Related Articles
ආනයනික අර්තාපල් සහ බඩ ඉරිඟු බදු ඉහළට
Posted on Author admin
ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා පැවති බදු මුදල රුපියල් 30 කින් ඉහළ නංවා තිබෙනවා. එමෙන්ම ආනයනික බඩ ඉරිඟු බද්ද ද රුපියල් 10 කින් ඉහළ දැමූ බවයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් කියාසිටියේ. Read More
ඉන්දියාවේ දොඹකරයක් කඩා වැටී 6 දෙනෙකු මිය යයි
Posted on Author admin
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කලබුරානි නගරයේ ඉදිකරමින් පවතින සිමෙන්ති කර්මාන්තශාලාවක දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඔවුන් බිහාර් ප්‍රාන්තයේ කම්කරුවන්… Read More
ඉදිරි පැය කිහිපයේ තද සුළං සහ වැසි – අකුණු අනතුරු වලින් 06ක් මරුට
Posted on Author admin
දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. හෙට දිනයේදී සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල… Read More