Gossips

සාකච්ඡා අසාර්ථකයි, වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි – අධ්‍යාපන වෘත්තීය සමිති

අගමැතිවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් හෙට දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු ලෙඩ නිවාඩු වෘත්තීය ක්‍රියාමාර්ගය එලෙසම ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන වෘත්තීය සමිති එකමුතුව පවසනවා.