ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අං අතර පැවත්වීමට නියමිත ද්විපාර්ශවික සාකච්ජා ඉතා වැදගත් බව ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙනවා. 
යම් හෙයකින් අදාල සාකච්ඡා බිදවැටුනොත් එය පවතින තත්ත්වයට වඩා වෙනස් වනු ඇති  බවට ඔහු ප්‍රකාශ කර ඇති  බව සදහන්. 
සාකච්ඡාවන්ට පෙර  න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් යම් සීමා පිලිබද දැනුම් දිමක් අවශ්‍ය බව ඇමරිකාව උතුරු කොරියාවට දැනුම්දී තිබෙනවා.



