Gossips

ස්වීඩනය ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ ඉඩ වෙන්කර ගනී

ස්විස්ටර්ලන්තය සමඟ අද (03) පැවති තරඟය ජය ගනිමින් ස්වීඩනය මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.
ස්වීඩනය මෙම තරඟය ජය ගත්තේ ගෝල එකට බිංදුවක් ලෙසයි.