Sports

ස්විට්සර්ලන්ත විවෘත රිද්මයානුකූල කිරුළ දිනු ඇනා මරි දිවයිනට

COLOMBO (News 1st) : ස්විට්සර්ලන්ත විවෘත රිද්මයානුකූල ජිම්නාස්ටික් කිරුළ දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාවේ ඇනා මරි ඔන්ඩච්චි යළි දිවයිනට පැමිණියා ය. ස්විට්සර්ලන්ත විවෘත රිද්මයානුකූල ජිම්නාස්ටික් තරගාවලිය පසුගියදා ස්විට්සර්ලන්තයේ වෝල්කට්ස්විල්හිදී පැවැත්විණ. මෙය ස්විට්සර්ලන්තයේ පැවති පළමු රිද්මයානුකූල ජිම්නාස්ටික් තරගය ද වේ. මෙම තරගයට යුරෝපයේ සහ ස්විට්සර්ලන්තයේ ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 කට අධික පිරිසක් සහභාගී වූ බව […]

The post ස්විට්සර්ලන්ත විවෘත රිද්මයානුකූල කිරුළ දිනු ඇනා මරි දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.