ස්විට්සර්ලන්තයේ තිරිඟු පිටි ප්රවාහනය කරමින් තිබූ නෞකාවක් නයිජීරියානු මුහුදු සීමාවේදී මුහුදු කොල්ලකරුවන් ග්රහණයට ගෙන තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ සිද්ධිය වන අවස්ථාවේදී එහි 19 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් 12 දෙනෙකුම කොල්ලකරුවන් ප්රාණ ඇපයට ගෙන ඇති බවයි.
නෞකාවේ සන්නිවේදන උපකරණවලට ද කොල්ලකරුවන් හානි සිදුකර ඇති බැවින් සම්බන්ධතා බිද වැටී ඇති බවයි අදාළ නෞකාව අයත් සමාගම ප්රකාශ කර ඇත්තේ.