ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුල ස්වාධීන වුවත් ඔවුන්ට විපක්ෂ නායක ධූරය ලබාගත නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
Related Articles
රුපියල අවප්‍රමාණ වෙයි
Posted on Author admin
මැයි මාසය අවසන් වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.3කින් අවප්‍රමාණ වී තිබෙනවා. ශ්‍රී ලංකා රුපියල අදාළ කාලය තුළ අවප්‍රමාණය වී නොමැත්තේ ඉන්දියානු රුපියල හමුවේ පමණයි. ඊයේ දිනයේදී ඇමරිකානු… Read More
තායිලන්ත මහ මැතිවරණය අදයි
Posted on Author admin
2014 වසරේ සිදුවූ හමුදා කුමන්ත්රණයෙන් පසු තායිලන්තයේ ප්‍රථම මහ මැතිවරණය අද පැවැත්වෙනවා. එමෙන්ම 2011 වසරෙන් පසු එරට පැවැත්වෙන ප්‍රථම මහ මැතිවරණයද මෙයයි. ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 50 කට අධික… Read More
ව්‍යවස්ථා හොරගල් ඇහිලීම අවධානයෙන් සිටින්න – විපක්ෂ නායකගෙන් නිවේදනයක්
Posted on Author admin
රටේ පවතින කෘෂිකාර්මික පලිබෝධ උවදුර, ණය උගුල ඇතුලූ අනේක විධ අර්බුද හමුවේ ආණ්ඩුව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් හොරගල් ඇහිලීම ගැන අවධානයෙන් සිටිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ, ශ්‍රී… Read More