Gossips

ස්වාධීන වීම රගපෑමක් – ඇමති හැරිසන්

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදී ස්වාධීන වන බවට කළ ප්‍රකාශය රඟපෑමක් පමණක් බව අමාත්‍ය පී.හැරිසන් පවසනවා.
රත්නපුර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රටේ මේ වනවිට ක්‍රියාත්මක වන වර්ජන පිටුපස කිසියම් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවයි.