Gossips

ස්වයංක්‍රීය ගිනි අවි අයිතිය තහවුරු කිරීමට අදත් අවස්ථාව

ලියාපදිංචි කරන ලද මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සහ රිවෝල්වර සඳහා දැනට නිකුත් කර ඇති බලපත්‍ර තාවකාලිකව අහෝසි කර එම ගිනි අවි සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම අද සහ හෙට දිනයේත් සිදුකරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළා.
මෙම ගිනි අවි සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කරනු ලැබුවේ ඊයේ දිනයේයි.