ලොව රථවාහන නිෂ්පාදනයේ ඉදිරි පෙළ රටක් වන ස්ලොවැකියාව තම රථවාහන නිෂ්පාදන
සඳහා ශ්‍රී ලංකාවද දායක කරගැනීමට කැමැත්ත පළ කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවෙන් රබර් මිලදී ගැනීමට සූදානම් බව සඳහන්.
Related Articles
වධ හිංසා වැළැක්වීමේ ජගත් සංවිධාන නියෝජිතයින් අද දිවයිනට
Posted on Author admin
වධහිංසා වැළැක්වීමේ ජගත් සංවිධාන අනුකමිටුවේ නියෝජිත පිරිසක් අද දිවයිනට පැමිණෙනවා. ඔවුන් අද සිට ලබන 12 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය නිවේදනය කළා…. Read More
තංගල්ල පොලිස් අධිකාරීවරයාට එරෙහිව ඩීවී චානකගෙන් පොලිස් කොමිසමට පැමිණිල්ලක්
Posted on Author admin
තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවි චානක මහතා අද පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ කිසියම් පුද්ගලයෙකු ලවා තම නිල රථයට යම් කිසි… Read More
විදුලි සංදේශ නියාමන කොමිසම ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කෙරේ
Posted on Author admin
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මාර්තු 7 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි… Read More