Gossips ස්ලොවැකියාව මෙරට රබර් මිලදීගැනීමට සූදානමින් Posted on March 28, 2018 Author admin Comments Off on ස්ලොවැකියාව මෙරට රබර් මිලදීගැනීමට සූදානමින් ලොව රථවාහන නිෂ්පාදනයේ ඉදිරි පෙළ රටක් වන ස්ලොවැකියාව තම රථවාහන නිෂ්පාදනසඳහා ශ්‍රී ලංකාවද දායක කරගැනීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවෙන් රබර් මිලදී ගැනීමට සූදානම් බව සඳහන්.