Gossips

ස්ථූලභාවය අවම කිරීමට මැණික් යොදා විශේෂ බඳ පටියක්

අධික ස්ථූලභාවය අවම කිරීම සදහා විශේෂ මැණික් වර්ග යොදා සකස් කළ බඳ පටියක් මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ ආයතනය මගින් හඳුන්වාදී තිබෙනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රශාන් ෆ්‍රැන්සිස් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තෝරමල්ලි මැණික් වර්ගය සහ රබර් යොදා ගෙන මෙම බඳ පටිය නිපදවා ඇති බවයි.