අධික ස්ථූලභාවය අවම කිරීම සදහා විශේෂ මැණික් වර්ග යොදා සකස් කළ බඳ පටියක් මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ ආයතනය මගින් හඳුන්වාදී තිබෙනවා.
එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රශාන් ෆ්‍රැන්සිස් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ තෝරමල්ලි මැණික් වර්ගය සහ රබර් යොදා ගෙන මෙම බඳ පටිය නිපදවා ඇති බවයි.
Related Articles
වතු කම්කරු වැටුප් වැඩි කිරීම සදහා එකඟතා ගිවිසුමක්
Posted on Author admin
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සදහා වතු අයිතිකරුවන් සමඟ ලබන ඔක්තෝබර් මාසයේ එකඟතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිත බව අමාත්‍ය පලනි තිගම්බරම් පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පලකළේ වතු කම්කරුවන්… Read More
ප්‍රවාහන ඇමතිගෙන් රියදුරු පාසල් හිමියන්ට දොස්
Posted on Author admin
රියදුරු පාසල් හිමියන් ඒවා පාලනය කරන උපදේශකවරුන්ට අල්ලස් ලබා දීමේ සිද්ධි රැසක් පිළිබඳ සාක්ෂි පවතින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. අමාත්‍යවරයා මේ බව… Read More
ජනබලය කොළඹට විරෝධතා පා ගමනේ එක් අදියරක් ඇරඹේ
Posted on Author admin
ජනබලය කොළඹට විරෝධතා පා ගමනේ එක් අදියරක් මේ වනවිට කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසළින් ආරම්භ වී තිබෙනවා. මෙම පා ගමනට පොදුජන මුස්ලිම් පෙරමුණද එක්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරේ. මේ හේතුවෙන්… Read More