Sports

ස්ටුවට් බ්‍රෝඩ් ක්‍රිකට් පිටියට සමුදීමේ සැරසෙයි..

COLOMBO (News 1st) : ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීම පිළිබඳ තමා සලකා බැලූ බව එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් පවසයි. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පසුගියදා නිමාවට පත් වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා ස්ටුවට් බ්‍රෝඩ් කැඳවා තිබුණේ නැහැ. එම තරගය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුළු 4 කින් ජය ගත්තේ ය. කෙසේ වෙතත් තරගාවලියේ අවසන් […]

The post ස්ටුවට් බ්‍රෝඩ් ක්‍රිකට් පිටියට සමුදීමේ සැරසෙයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.