Gossips

සහල් මිල මාෆියාවක්

පසුගිය වසරවල පැවති නියඟය නිසා ඉහළ ගිය සහල් මිල මෙතෙක් සාමාන්‍ය තත්ත්වයට පත්ව නොමැති බව සමස්ත ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් මුදිත පෙරේරා ප්‍රකාශ කළේ මේ වන විට රට තුළ සහල් හිඟයක් නොමැති වුවත්, සහල් ව්‍යාපාරිකයන්ගේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි.