පසුගිය වසරවල පැවති නියඟය නිසා ඉහළ ගිය සහල් මිල මෙතෙක් සාමාන්‍ය තත්ත්වයට පත්ව නොමැති බව සමස්ත ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් මුදිත පෙරේරා ප්‍රකාශ කළේ මේ වන විට රට තුළ සහල් හිඟයක් නොමැති වුවත්, සහල් ව්‍යාපාරිකයන්ගේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි.
Related Articles
ෂීසෙල්ස් සිට තිලිණ පුතා යාත්‍රාවේ ධීවරයින් අද දිවයිනට
Posted on Author admin
ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් අතුරුදන්ව තිබූ තිලිණ පුතා යාත්‍රාවේ ධීවරයින් හයදෙනෙකු ෂීසෙල්ස් රාජ්‍යයේ සිට අද දිවයිනට පැමිණෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට… Read More
පොසොන් පෝයදා ගමම හඬවමින් කුමාර නෙලුම් මල් අතර රහසේම සැඟව ගිය හැටි
Posted on Author admin
පොසොන් පෝයදා ගමම හඬවමින් කුමාර නෙලුම් මල් අතර රහසේම සැඟව ගිය හැටි මල් කැඩීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට මහියංගනය – දම්බරාව වැවේ නෙලුම් මල් කැඩීමට ගිය පුද්ගලයකු අද පෙරවරුවේ දියේ ගිලි ජීවිතක්ෂයට… Read More
දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතල නොවන බවට වාර්තා
Posted on Author admin
ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී පන්දුවක් හිසේ වැදීමෙන් පසු පිටියෙන් ඉවත් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතල නොවන බව ඕස්ට්‍රේලියානු වාර්තා ප්‍රකාශ… Read More