Gossips

සහල් මිල අඩු කිරීමට එකඟ වුණා – මහින්ද අමරවීර

සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් සහල් මිල රුපියල් 10කින් අඩු කිරීමට එකඟ නොවු බව පැවසුවද, රටේ සහල් මිල හසුරුවන ප්‍රධානතම වී මොල් හිමියන් 5දෙනා ගැසට් කිරීමකින් තොරවම සහල් මිල අඩු කිරීමට එකඟ වු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
සුරියවැව ප්‍රදේශයේ අද පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.