සහල් මිල පෙබරවාරි මාසයේදී කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.
සම්බා සහ කැකුළු සහල් වර්ගවල මිල ගණන් පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 20කින් පහත වැටී ඇති බවයි එමගින් දක්වා ඇත්තේ.
Related Articles
බීමතින් කලහකාරීව හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්
Posted on Author admin
මේ දිනවල බීමත්ව කලහකාරි ලෙස හැසිරෙන පුද්ගලයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි පොලිස් මූලස්ථානය සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව, අලුත් අවුරුදු සමයේ සාමය ආරක්ෂා කර ගනිමින්… Read More
නිධන් හෑරූ සැකකරුවෙකු කොස්ගමදී අත්අඩංගුවට
Posted on Author admin
කොස්ගම – කනන්පැලැල්ල ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු කැණීම් සිදුකළ සැකකරුවෙකු පොලිසිය විසින් කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ස්ථානයේ සිටි තවත් සැකකරුවන් තුන්දෙනෙකු පලාගොස්… Read More
ගං වතුරට වැසුණු කොචින් ගුවන් තොටුපොළ 29 වනදා යළි විවෘත වෙයි
Posted on Author admin
ගං වතුර හේතුවෙන් වසා දමා තිබූ කොචින් ගුවන් තොටුපොළ ලබන 29 වන දින යළි විවෘත කරන බව කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමාගම පවසනවා. දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ ගං වතුර හේතුවෙන් කොචින් ගුවන්… Read More