Gossips සහල් මිලේ පහත වැටීමක් Posted on March 11, 2018 Author admin Comments Off on සහල් මිලේ පහත වැටීමක් සහල් මිල පෙබරවාරි මාසයේදී කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. සම්බා සහ කැකුළු සහල් වර්ගවල මිල ගණන් පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 20කින් පහත වැටී ඇති බවයි එමගින් දක්වා ඇත්තේ.