Gossips සහල් ආනයනය පහතට Posted on May 14, 2018 Author admin Comments Off on සහල් ආනයනය පහතට මෙරට සහල් ආනයනය මේ වසරේ පෙබරවාරි මාසයේදී සියයට 34.4කින් පහත වැටී තිබෙනවා.සහල් ආනයනය සඳහා වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 23.5ක්. දේශීය සහල් අස්වැන්න වෙළඳපොළට පැමිණීම මෙලෙස සහල් ආනයනය අඩුවීමට හේතු වී ඇති බව සඳහන්.