Gossips

සහයක් අවැසි අවස්ථාවක එය නොලැබුණු තරුණයෙකු ජීවිතය හැරයයි

කිසියම් පුද්ගලයෙකු විපතකට ලක්වූ අවස්ථාවකදී ඔහුට කුමන හෝ ආකාරයකින් සහයක් ලබා දීමට කෙනෙකු ඉදිරිපත්වන්නේ නම් ඉන් අහිමි වන්නට යන ජීවිතයක් වුවද ආරක්ෂා කිරීමට හැකි වනවා.
සහයක් අවැසි අවස්ථාවක එය නොලැබුණු තරුණයෙකු ජීවිතක්ෂයට පත්වූ පුවතක් අපට වාර්තා වුණේ ත්‍රිකුණාමල ප්‍රදේශයෙන්.