වත්මන් ආණ්ඩුවට ජනතාවට සහන ලබාදීමේ හැකියාව පැවතුණ ද ඒ සඳහා ඔවුන්ට කිසිදු අව්‍යශතාවක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ආනමඩුව ප්‍රාදේශීය සභාව සඳහා ඉදිකළ නව සාප්පු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.
