වෙන්නපුව ප්‍රදේශය භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් තිස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීම හේතුවෙන් මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
Related Articles
අඛණ්ඩව වැසි පැවතුනහොත් ප්‍රදේශ කිහිපයක නායයාමේ අවධානමක්
Posted on Author admin
අඛණ්ඩව වර්ෂාව පැවතුනහොත් ප්‍රදේශ කිහිපයක නායයාමේ අවධානමක් පවතින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව රත්නපුර, ඇහැලියගොඩ, ඇලපාත සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම අනතුරු ඇගවීම… Read More
ඉන්දියන් ඔයිල් සමාගමේ බෙදුම්කරුවන් විරෝධතාවක
Posted on Author admin
ඉන්දීය ඔයිල් සමාගම හරහා අලෙවි කරන පෙට්‍රල් සහ ඩීසල්වල මිල සංස්ථාවේ තෙල් මිලට සමාන කරන ලෙස ඉල්ලා ඉන්දීය ඔයිල් සමාගමේ බෙදුම්කරුවන් ඊයේ (05) එම සමාගමේ ප්‍රධාන කාර්යාලයට පැමිණ විරෝධතාවක නිරත වුණා…. Read More
පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයට සීමා
Posted on Author admin
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ගමන් කළ පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් සිරවීමත් සමඟ එහි ගමන් කළ හැකි උපරිම සංඛ්‍යාව 06 දක්වා සීමා කිරීමට කටයුතු කර තිබෙනවා. එම සෝපානයෙහි පුද්ගලයින් 13 දෙනෙකුට… Read More