ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු ස්ථාන මාරු කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සහකාර පොලිස් අධිකාරි එච්.එම්.ජේ.එස්.බී. හීන්කෙන්ද කුලියාපිටිය කොට්ඨාශයේ සිට මාතලේ කොට්ඨාශය වෙත මාරු කර යවා ඇති බවයි.
එමෙන්ම, සහකාර පොලිස් අධිකාරි ජී.එස්.කේ. මීගහකුඹුර මාතලේ කොට්ඨාශයේ සිට කුලියාපිටිය කොට්ඨාශය වෙත මාරු කර යවා තිබෙනවා.
