තමන් අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් බව මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේම කියද්දි සල්ලි නොගත් බව ඊයේ (02) වනවිට කියු මන්ත්‍රී ගණන 31 ක්.
තවත් 06 දෙනෙක් තමන්ද මුදල් නොගත් බව අද (03) අප සමඟ ප්‍රකාශ කළා.
ඒ අනුව තවත් 186 දෙනෙකු මුදල් ගත් බව හෝ නොගත් බව මෙතෙක් සෘජුව ප්‍රකාශ කර නැහැ.
