Gossips

සල්මන්ට සිරදඬුවම් නියම වූ බවට පළවන කතාවේ ඇත්ත

හින්දි සිනමාවේ සිහින කුමාරයා වූ සල්මන් ඛාන් මිට වර්ෂ කිහිපයකට පෙරමුවන් දෙදෙනෙකු දඩයම් කිරීම සම්බන්ධයෙන් වාර්තා පළ වුණා.
ඊට නීතිමය පියවර ගැනීමට ඉන්දියානු වනජීවී කාර්යාලය පියවර ගත්තා.
නමුත් එම අවස්ථාවේදී එම සිද්ධිය උසාවිය දක්වා දුර දිග ගිය සිදු වීමක් වුණා.
සල්මන් ඛාන් අද උදෑසන එම සිද්ධියට උසාවියේ පෙනී සිටියා.
නීතිමය තීරණය වුණේ සල්මන් එහි වරදකරු බවයි.
වනජීවී (ආරක්ෂණ) පනතේ 51 වන වගන්තිය යටතේ චෝදනාවට ලක්වූ සල්මන් ඛාන් ඒ අනුව අඩු වශයෙන් වර්ෂ හයකවත් සිරදඩුවමක් ලබා දිය යුතු බවයි උසාවිය තීරණය කර තිබෙන්නේ.