සර්වජන ඡන්ද බලය සැබෑ ලෙසම සාක්ෂාත් කර ගැනීමට නම් නියමිත කාලයට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය යුතුබව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ගාල්ල ප්‍රදේශයේ පැවති ඡන්දදායකයින් දැනුවත් කිරිමේ වැඩසටහනකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
