කොළඹ – වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට සරසවි සිසුන් පිරිසක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයක් හේතුවෙන් ඒ අවට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
විශ්වවිද්‍යාල කිහිපයකට සිසුන් බඳවාගැනීම කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙම සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබුවේ අද උදෑසනයි.
