Gossips සරසවි සිසු විරෝධතාවක් නිසා, නුගේගොඩ අවට රථ වාහන තදබදයක් Posted on February 23, 2019 Author admin Comments Off on සරසවි සිසු විරෝධතාවක් නිසා, නුගේගොඩ අවට රථ වාහන තදබදයක් නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මේ වන විට නුගේගොඩ අවට රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. පාඨමාලා ගාස්තු ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ.