අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් සහ දෙමාපියන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා.
මෙම විරෝධතාව හේතුවෙන් අද දහවල් ලෝටස් වටරවුමෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දැමුණු අතර මේ වනවිට එම මාර්ගය ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබෙනවා.
