විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නායකත්ව පුහුණුව යළි හඳුන්වාද දිය යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
ඇඹිලිපිටියේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ පසුගිය ආණ්ඩු සමයේ ක්‍රියාත්මක කළ නායකත්ව පුහුණු වැඩසටහන මගින් ශිෂ්‍ය විනයක් ඇති කිරීමට හැකියාව ලැබුණු බවයි.
Related Articles
නකල්ස් කඳු ආශ්රිත හෝටල් ව්‍යාපෘතිය නතර කිරීමට රජයෙන් තීරණයක්
Posted on Author admin
පසුගිය ආණ්ඩුව විසින් නකල්ස් කඳුවැටිය ආශ්‍රිතව සිදුකිරීමට නියමිතව තිබූ හෝටල් ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීමට තමා තීරණය කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසනවා…. Read More
පිලිපීනයේ නිවසක් මතට ගුවන් යානයක් කඩාවැටී 10 දෙනෙකු මරුට (ඡායාරූප)
Posted on Author admin
පිලිපීනයේ මැනිලා අගනුවර ආසන්නයේ නිවසක් මතට කුඩා ගුවන් යානයක් කඩාවැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පෞද්ගලික ප්‍රවාහන ගුවන් සේවාවකට අයත් ඇපාචි වර්ගයේ ගුවන් යානයේ ගමන් ගත්… Read More
මහමැතිවරණය කඩිනමින් අවශ්‍යයි – පා.ම. ඩලස්
Posted on Author admin
ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අවුල් සහගත තත්ත්වයකට පත් නොකර කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ… Read More