විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නායකත්ව පුහුණුව යළි හඳුන්වාද දිය යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
ඇඹිලිපිටියේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ පසුගිය ආණ්ඩු සමයේ ක්‍රියාත්මක කළ නායකත්ව පුහුණු වැඩසටහන මගින් ශිෂ්‍ය විනයක් ඇති කිරීමට හැකියාව ලැබුණු බවයි.
