බලංගොඩ පහන්තුඩා ඇල්ලේ දිය නෑමට ගිය සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනෙකු දියේ ගිලි මියගොස් ඇති බව බලංගොඩ පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි සිසුන් තිදෙනෙක්.
ඔවුන් සබරගමුව විශ්ව විද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් තිදෙනෙකු බවයි වාර්තා වන්නේ.
