තම අධ්‍යයන සුබසාධන ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් රජරට සරසවි සිසුන් සිදුකරන විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට මාර්ගවල රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
කොළඹ – සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කළ මෙම පා ගමන මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණ ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළෙ
