Gossips සරසවි විරෝධතාවක් හේතුවෙන් වෝඩ් පෙදෙස අවහිර වෙයි Posted on August 8, 2018 Author admin Comments Off on සරසවි විරෝධතාවක් හේතුවෙන් වෝඩ් පෙදෙස අවහිර වෙයි පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පිහිටි වෝඩ් පෙදෙස මේ වනවිට අවහිර වී තිබෙනවා. ඔවුන් විරෝධතාවයේ නිරතවන්නේ මාස දෙකක කාලයක් සඳහා වසා දැමුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලය යළි විවෘත කරන ලෙස ඉල්ලමින්.