පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පිහිටි වෝඩ් පෙදෙස මේ වනවිට අවහිර වී තිබෙනවා.
ඔවුන් විරෝධතාවයේ නිරතවන්නේ මාස දෙකක කාලයක් සඳහා වසා දැමුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලය යළි විවෘත කරන ලෙස ඉල්ලමින්.
Related Articles
පොදුජන පෙරමුණේ නීතීඥවරුන්ගෙන් ප්‍රශ්ණයක්
Posted on Author admin
මේ රට තුළ කළු මාධ්‍ය පවතින්නේ නම් පවතින සුදු මාධ්‍ය කවරේදැයි අග්‍රාමාත්‍යවරයා විසින් විග්රහ කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥවරුන් පවසනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල පක්ෂ… Read More
16 දෙනාට එක්වන්න. ජාතික සංවිධාන, නිදහස් පක්ෂයට කියයි
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු පිරිසටද ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනා සමඟ එක්වන ලෙස ජාතික සංවිධාන එකමුතුව අද ආරාධනාවක් කළා. එහි ජාතික සංවිධායක ආචාර්ය ගුණදාස අමරසේකර මෙම ආරාධනය සිදු කරනු ලැබුවේ කොළඹ… Read More
‘නින්ජා’ කල්ලියේ ‘‘චූටා’’ දෙමටගොඩදී පොලිස් දැලේ
Posted on Author admin
‘නින්ජා’ නැමති කල්ලිය මෙහෙයවූ පාතාල සාමාජිකයෙකු වන ‘‘චූටා’’ නැමැත්තා දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදියි. මොහු 31 හැවිරිදි ඉහළ… Read More