දින 33ක් තිස්සේ වර්ජනයක නිරත වන සරසවි අනධ්‍යයන සේවකයින්ට සිය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් සාකච්ඡාවක් ලබාදී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ මේ බව කියා සිටියා.
Related Articles
අනුරාධපුරයට බිම පෙරළෙමින් යන තරුණයා
Posted on Author admin
මන්නාරමේ සිට අනුරාධපුර දක්වා තරුණයෙක් බිම පෙරලමින් සාම ගමනක් ආරම්භ කර තිබෙනවා. හින්දු භක්තිකයෙක් වන ඔහු මෙලෙස බිම පෙරෙලෙමින් සිදු කරන සාම ගමනෙහි අරමුණ උතුරේ සහ දකුණේ ජාතින් අතර සංහිඳියාව වර්ධනය… Read More
ඇමති මලික්ට විශ්වාසභංගයක් ගෙන එන්නැයි, ඉල්ලීමක්
Posted on Author admin
නීතිවිරෝධී ලෙස සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමට එළඹුණු මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ලෙස තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය සියළු පාර්ලිමේන්තු… Read More
අල්ලස් ගත් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට
Posted on Author admin
6 ශ්‍රේණිය සඳහා දරුවෙකු පාසලට ඇතුලත් කරගැනීම සදහා රුපියල් 5000ක අල්ලසක් ලබාගත් හොරොව්පතාන ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අද (31) උදෑසන අත්අඩංගුවට… Read More