විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල අද (28) උදෑසන සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති එඩ්වඩ් මල්වත්තේ සඳහන් කළේ එකඟවූ පරිදි දීමනා නොගෙවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
