හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන්. සිල්වා, අධිකරණයට අපහාස කළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.
හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ඇතුළු තුන් දෙනෙකු අද මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ බවයි.
